කැනේඩියානු මහ කොමසාරිස් ජනපති හමුවෙයි


කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන්  මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අද (07දා) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී හමුවිය.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.



Recommended Articles