කාසියේ වාසිය බැංගලූරු කණ්ඩායමට


ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරග අද (20දා) පැවැත්වේ. 

මෙහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බැගලූරු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

මෙම තරගය පස්වරු 3.30ට ආරම්භ වේ. 



Recommended Articles