කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදෙයි


විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු අවසන් පූරව තරගය වන නවසීලන්තය හා පාකිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තරණය කලේය. සිඩ්නි පිටියේදී අද (09දා) තරගය පැවැත්වේ. කණ්ඩායම් දෙකේම මීට පෙර තරගයන්ට සාපේක්ෂව වෙනසක් සිදුවී නොමැත.

කණ්ඩායම් 

නවසීලන්තය - ෆින් ඇලන්, ඩෙවන් කොන්වේ, කේන් විලියම්සන් (නායක), ග්ලේප් පිලිප්ස්, ඩැරි්ල් මිචෙල්, ජේම්ස් නීෂාම්, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුති, ඉෂ් සෝදි, ලොකී ෆර්ගසන්, ට්‍රෙන්ට් බෝල්ට්

පාකිස්ථානය - මොහොමඩ් රිස්වාන්, බාබර් අසාම් (නායක), මොහොමඩ් හැරිස්, ෂාන් මසූඩ්, ඉෆ්තිකාර් අහ්මඩ්, මොහොමඩ් නවාස්, ෂදාබ් ඛාන්, මොහොමඩ් වසීම්, නසීම් ෂා, හැරිස් රාවුෆ්, ෂාහින් ෂා අෆ්රිඩි



Recommended Articles