කාසියේ වාසිය කොල්කටා කණ්ඩායමට


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම තරගය  කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. 



Recommended Articles