කාසියේ වාසිය Dambulla Giants කණ්ඩායමට By .. // 2021 දෙසැ 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} LPL තරගාවලියේ හයවන තරගය ලෙස අද Colombo Stars කණ්ඩායම හා Dambulla Giants කණ්ඩායම අතර පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි. Facebook Twitter Google+ Recommended Articles