කාසල්රී ජලාශයේ බිළිඳු මළ සිරුරක් By රුවන් කාශ්‍යප // 2019 අගෝ 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හැටන් කාසල්රී ජලාශයේ තිබී බිළිඳු පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි. දින 2-3ක් වයසැති මෙම බිළිඳු මළ සිරුර කගේද යන්න මෙතෙක් අණාවරණය වී නොමැත. හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. Facebook Twitter Google+ Recommended Articles