කාසල් කාන්තා රෝහලේ හය නිවුන් දරු උපතක්


කාසල් වීදිය කාන්තා රෝහලේදී මවක විසින් හය නිවුන් දරු උපතක් සිදුකර ඇති බව වාර්තා වෙයි. 

පිරිමි දරුවන් පස් ‌දෙනෙකුට හා ගැහැණු දරුවෙකුට මෙසේ උපත ලබාදීමට එම මව සමත්ව සිටින්නීය.

දරුවන් අතරින් පස් දෙනෙක් කාසල් වීදිය කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයේත් එක් දරුවෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේත් ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි. 



Recommended Articles