කාලෝ ෆොන්සේකා තවත් නෑ By .. // 2019 සැප් 02 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 86 වැනි වියේ පසුවිය.ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙක්ද වෙන කාලෝ ෆෝන්සේකා මහතා මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් කළ විද්වතෙකි. Facebook Twitter Google+ Recommended Articles