කාලගුණයෙන් රතු නිවේදනයක්


තද සුළං හා රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශය සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අදාළ වෙයි.

එම නිවේදනය  පහතින්....



Recommended Articles