කාලගුණයෙන් රතු නිවේදනයක්


නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අඩුපීඩන අවපාතයක් දක්වා දුර්වල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මේ අනුව ඉදිරි පැය 24 තුළදී දිවයිනේ උතුරු හා ඊසාන දෙසින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-65 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

 



Recommended Articles