කාලගුණයෙන් රතු නිවේදනයක්


තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 7.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 7.00 තෙක් වලංගු වෙයි.



Recommended Articles