කාලගුණයෙන් රතු නිවේදනයක් By .. // 2019 ඔක් 13 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය රාත්‍රී 10.00 දා තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles