මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු මැද හා දකුණු පළත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදයක් නිකුත්කරමින් පවසයි. මෙම නිවේදනය අද මධ්‍යම රාත්‍රී 12.00 තෙක් වලංගු වෙයි.
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Recommended Articles