කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.  සබරගමුව, බස්නාහාර හා වයඹ පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 



Recommended Articles