කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුත් කර තිබේ. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 7.30 තෙක් වලංගු වෙයි.

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවක් හේතුවෙන් අද හා හෙට දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles