කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව  පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (13දා) රාත්‍රී 10ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (14දා) පෙ.ව. 10.00 වන තෙක් වලංගු වෙයි.

 



Recommended Articles