කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් By රුවන් කාශ්‍යප // 2019 අගෝ 22 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙ.ව. 9.30ට නිකුත් කළ නිවේදනය හෙට (23දා) පෙ.ව. 9.30 තෙක් වලංගු වෙයි. Facebook Twitter Google+ Recommended Articles