කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්


තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 8.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට දින පෙරවරු 8.30 තෙක් වලංගු වෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත් සඳහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

 



Recommended Articles