කාලගුණයෙන් අනතුරු ඇඟවිමේ නිවේදනයක්


තද වැසි පිළිබඳව අනතුරු ඇඟවිමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළත් හා ගාල්ල, මාතර, මහනුවර, නුවරඒළිය හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා අදාළ වන  පරිදි අද පෙරවරු 8.30ට නිකුත් කළ මෙම නිවේදනය අද දිනය පුරාවටම වලංගු වෙයි.



Recommended Articles