කාලගුණයෙන් අනතුරු ඇඟවිමක්


දිවයිනේ පළාත් කිහිපයක තැනින් තැන ගිගිරුම් වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව, බස්නාගිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකිය.

ගිගිරුම් සහිත වැසි සහ අකුණු ඇතිවිට ආරක්ෂිතව කටයුතු කරන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරයි.

 



Recommended Articles