කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට දීමනාවක්


කාබනික පොහොර නිෂ්පාදනය කර ගොවිතැන්වලට භාවිත කරන ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර් 02 (අක්කර 05) නොඉක්මවන පරිදි දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත.

 



Recommended Articles