කාබනික පොහොර නිෂ්පාදකයින්ට අඩු පොලියට ණය


කාබනික පොහොර නිෂ්පාදකයින්ට අඩු පොලී අනුපාතයක් යටතේ ණය ආධාර ලබාදීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

තංගල්ල, බෙලිඅත්ත, මුල්කිරිගල ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදකයින් සදහා රුපියල් මිලියන 50 ආධාර ලබාදීම මෙහිදී සිදුකෙරුණා.



Recommended Articles