ඉදිරි මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව වී වගාව සඳහා හෙක්ටයාර් පන් ලක්ෂයකට අවශ්‍ය කාබනික පොහොර ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් රජයට අයත් පොහොර සමාගම් මගින් ආනයනය කිරීමට නියමිතය.
කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය
Recommended Articles

