කාබනික පොහොර ආනයනය තාවකාලිකව තහනම් කෙරෙයි


කාබනික හා රසායනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ති​බේ. දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනය වෙත යොමුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

 



Recommended Articles