කාන්තාවක් හා ළමුන් දෙදෙනෙක් දුම්රියට බිලි By රුවන් කාශ්‍යප // 2019 ජුනි 14 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද සවස 6.20ට පමණ කොල්ලුපිටිය, මුහුදු මාවත, සන්හිල් හෝටලය ආසන්නයේදී කොළඹ කොටුවේ සිට අලුත්ගම දක්වා ධාවනය කළ දුම්රියක ගැටීමෙන් කාන්තාවක හා දරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles