කාන්තාවකගේ පහරදීමකින් යාචකයෙක් මරුට


අනුරාධපුර පළාත් ඉංජිනේරු කාර්යාලය අසළදී කාන්තාවක් සිදුකළ පහරදීමක් හේතුවෙන් යාචකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

ඊයේ සවස මෙම සිදුවීම සිදුව තිබේ. සිද්ධියට අදාළව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබේ.

 



Recommended Articles