කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු හොරණ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට


හොරණ පොලීසියට අනුයුක්තව රාජකාරි කරන උපපොලිස් පරික්ෂකවරයෙකු කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනිමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොම්සන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ - ගෝනපොල ප්‍රදේශයේ කාන්තාවක විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles