කාන්තා සංචාරිකාවන් සඳහා ආරක්ෂිතම රට ලංකාවයි


සංචාරිකාවන් සඳහා ආරක්ෂිතම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ. චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත  විසින් ශ්‍රී ලංකාව මෙසේ ශ්‍රේණිගත කර ඇත.

ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල් විස්සකින් ශ්‍රී ලංකාව මෙසේ පළමු ස්ථානයට පත්ව ඇත.

විශේෂඥයින්ගේ මත, ලකුණු ගත කිරීමේ ක්‍රමවේදයකින් හා ඡන්දයකින් මෙසේ ශ්‍රී ලංකාව පෙරමුණ‌ට පැමිණ ඇත.

 



Recommended Articles