2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (04දා) පැවැත්වේ.
මේහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරගවැදීමට නියමිතයි.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට ආරම්භ වේ.