කාන්තා CI තිදෙනෙක් ASP තනතුරට උසස් කරයි


කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙක් සහකාර පොලිස් අධිකාරී නතුරට උසස් කිරීමට කටයුතු කර තිබේ.  ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාව මත 2015/02/27 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් කර තිබේ.



Recommended Articles