තමන් වහන්සේට ලබාදුන් පොරෝන්දු කඩකරමින් මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළකරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.
උන්වහන්සේ නිකුත් කළ නිවේදනය