කාදිනල් හිමි ජාතිභේද ඇතිකරනවා - මංගල


 කාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇතිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා චෝදනා කරයි. අද පෙරවරුවේ කොළඹ අඟරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහනුවරට ගොස් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් බැහැ දැකීම පිළිබඳව සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.



Recommended Articles