ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් ලඟදීම


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකු හට පැවරීම පිළිබඳව ICC ආයතනය සමග මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ පවසයි.

ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බව අද (05) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ්මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles