ක්‍රිකට් පරිපාලනයට එන්න හෝ LPL ක්‍රීඩා කරන්න අදහසක් නෑ


ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට තමන්ට අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කරන්නේ තහවුරු කර ගැනීමකින් තොරව එවැනි තොරතුරු වාර්තා කිරීම මාධ්‍ය වගකීම නොසලකා හැරීමක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

 



Recommended Articles