පානදුර - රත්නපුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක හිස කොටසක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. අද පෙරවරුවේ මෙම කඳින් වෙන් කළ කාන්තා හිස හමුවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ක්වන්ද කාන්තා හිසක් හමුවෙයි
Recommended Articles

