ක්ලෝරොක්වීන් කොවිඩ් ආසාදනය වළකන ඖෂධයක් නොවෙයි


ක්ලෝරොක්වීන් ඖෂධය කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බවත් එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා උපදෙස් දෙයි.



Recommended Articles