කළුතරින් මාලිමාවට ආසන 8ක් By .. // 2024 නොවැ 15 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිඵලය මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ආසන 8ක් දිනාගෙන තිබේ. සමගි ජන බලවේගයට ආසන දෙකක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසනයක් හිමිව තිබේ. Facebook Twitter Google+ Recommended Articles