කළුතරට නායයෑමේ අනතුරු ඇඟවීම්


පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බුලත්සිංහල , පාලින්ද නුවර , අගලවත්ත , වළල්ලාවිට, ඉංගිරිය , මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර සිටියේය.



Recommended Articles