කළුතර සිරගෙදර තුල දී පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියයයි


කළුතර බන්ධනාගාරයේ වැසිකිළිය තුළදී   ගෙල සිර කර  ගැනිමෙන්  අද 16  අළුයම පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි .

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිව සිටි සුරල් ලක්ෂිත නමැත්තායි .

තදින්ම  හොරෙයින්  මත්කුඩු වලට ඇබ්බැහිව සිටි මෙම සැකකරු  (15) බන්ධනාගාර ගත කර තිබූ බව පොලිසිය කියයි .

පශ්චාත්  මරණ පරීක්ෂණයක් කළුතර නාගොඩ මහ රෝහලේදී සිදු රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි .

කළුතර උතුර පොලිසිය පොලීසිය පරීක්ෂණ පවත්වයි 

 



Recommended Articles