කළුතර මහරෝහලේ හෙද නිලධාරිනියකටත් කෝවිඩ් By .. // 2020 ඔක් 15 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කළුතර මහරෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකටත් කෝවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත. එම රෝහලේ ඇය සේවය කළ වාට්ටුවේ සහ ඇයගේ ආශ්‍රිතයෙන් නිරෝධායනය ලක්කර පී.සී.ආර් පරීක්ෂාවන් සිදු කිරීමට නියමිතයි. Facebook Twitter Google+ Recommended Articles