කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 32කට කොවිඩ්


කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් හතළිස් දෙනකු සඳහා ඉකුත් දින සිදුකරනු ලද පි.සි. අර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් රැඳවියන් 32 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව ඊයේ (29) රාත්‍රියේ තහවුරු වී ඇතැයි කළුතර බන්ධනාගාර උසස් නිලධාරියෙකු සඳහන් කළහ.

කොරෝනා ආසාදිත රැඳවියන් 32නාසෞඛ්‍ය උපදෙස් මත අනෙකුත් රැඳවියන්ගෙන් වෙන් කර තබා වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිතය .

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

 

 



Recommended Articles