කළුතර බන්ධනාගාරයට විසිකළ තහනම් ද්‍රව්‍ය පාර්සල් දෙකක් සොයාගනියි


කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද  තහනම් ද්‍රව්‍ය පාර්සල් දෙකක් සොයා ගෙන තිබේ.

එහි තිබි හෙරෝයින් ග්‍රෑම් 10ක් ගංජා ග්‍රෑම් 25ක් ,දුම්කොළ 22ක් සහ ජංගම දුරකථන 8ක් සොයා ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 



Recommended Articles