කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 166ක්


කළුතර දිස්ත්‍රික්කයෙන්  මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන්  166 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක  සමන් ගීගනගේ මහතා පැවසීය .

වැඩිම පිරිසක් වාර්තා වන්නේ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙනි

හදිසි සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂක කොට්ඨාසයට අයත්  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වලින් රෝගීන් 116 දෙනකු හා  ජාතික සෞඛ්‍ය වෛද්‍ය ආයතන බල ප්‍රදේශයෙන් රෝගීන්  50 දෙනකු වාර්තා වී ඇතැයි  ඒ මහතා වැඩිදුරටත් පැවසීය



Recommended Articles