කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්


විදුලි කාන්දුවක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද [13] ගින්නක් හටගෙන තිබේ . ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවන රථයක් යොමුකර තිබේ.



Recommended Articles