කළුතර උතුර ප්‍රදේශයේ නිවාස සංකිර්ණයකින් ආසාදිතයින් 107ක් By .. // 2021 මැයි 29 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කළුතර _උතුර නිවාස සංකිර්ණයේ 107 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ. ඒ පසුගිය 22,23 සහ 25 යන දිනවල සිදු කළ කොවිඩ් පරික්ෂණවල ප්‍රතිඵල වලට අනුවයි. Facebook Twitter Google+ Recommended Articles