කළාවැවෙහි වාන් දොරටු 4ක් විවෘත කෙරේ


දින කීපයක් පුරා පැවති වර්ෂාපතනය හේතුවෙන් කළාවැව ජලාශය වාන් මට්ටමට පැමිනිම හේතුවෙන් කළාවැවෙහි වාන් දොරටු දෙක අඩි 4ක් බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇත.

ඒ හේතුවෙන්  තප්පරයට ඝනඅඩි 4300ක ජල ධාරිතාවක් කළාඔය ඔස්සේ  රාජාංගන ජලාශයට නිකුත් කෙරේ.

තිසර සමල් එප්පාවල



Recommended Articles