කහවත්තේදී තරුණයෙකු දණගස්වා වෙඩි තැබීමේ සිද්ධියට සැක 04ක් අත්අඩංගුවට


කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 30 වැනිදා රාත්‍රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු මෙම සිද්ධියට මුහුණ දුන් අතර, ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව අනෙක් පුද්ගලයාට තුවාල සිදුවිණි.



Recommended Articles