කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනෙකු රිමාන්ඩ්


කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  සිව් දෙනාගෙන් දෙදෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

ඔවුන් දෙදෙනා අද (17දා) පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.



Recommended Articles