කහ කුඩුවල උපරිම සිල්ලර මිල අවලංගුයි


කහ කුඩු සඳහා රුපියල් 750ක උපරිම මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.



Recommended Articles