කසළ අදින්න චීන දුම්රිය එන්ජින් පැමිණෙයි By .. // 2020 ජන 02 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආරුවක්කාලු කසළ අංගණය වෙත කසළ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් සකස් කරන ලද දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ. චීනයේදී මෙම දුම්රිය එන්ජින් නිපදවා ඇති අතර ඒවා කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බෑවේය. Facebook Twitter Google+ Recommended Articles